Live 24

March 10, 2026
🌤️Mainly clear, 28°C
March 10, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • Local
  • සුජීව සේනසිංහ මහතා මන්ත්‍රී වරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම

සුජීව සේනසිංහ මහතා මන්ත්‍රී වරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම

සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් අද දිවුරුම් දුන්නේය.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ සුජීව සේනසිංහ මහතා අද උදැසන නියෝජ්‍ය කතානායකවරයා ඉදිරියේ දිවූරුම් දුන්නේය.

සුජීව සේනසිංහ මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන අතර නීතීඥයවරයෙකු වේ.
ඔහු මීට ප්‍රථම ශ්‍රී ලංකා පාර්ලිමේතුවේ රාජ්‍ය ගිණුම්කර සභාවේ සාමාජියෙකු ලෙසද පාර්ලිමේන්තු පෙත්සම්කාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. 2015 රජයේ අධිකරණ නියෝජ්‍යවරයා වශයෙන් සහ වෙළද නියෝජ්‍යවරයා ලෙස කටයුතු කර තිබේ

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *