පසුගිය කාල පුරාවට ගුවන් සංස්ථා තුළ විශාල වංචා දූෂණ සිදුවී ඇති බව සඳහන් වෙනවා.විධිමත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනපති කොමිෂමක අවශ්‍යතාව ඇති බව සඳහන් වෙනවා.සංස්ථාව සතු දේපළ තම හිතවතුන්ට බදු දී එමගින් තවමත් හිටපු පාලන අධිකාරයේ නිලධාරි ලාභ ප්‍රයෝජන ලබා ගන්නා බව සඳහන් වෙයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වංචා දූෂණ ගොඩයි ජනපති කොමිසමක් අවශ්‍යය
Releated News
FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව
පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්
වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්
වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට
උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…








