Live 24

March 6, 2026
☀️Clear sky, 27°C
March 6, 2026
☀️Clear sky, 27°C
Image

වාහන ආනයන සීමා ගැන රජයේ නවතම තීරණය මෙන්න

2025 වසරේ පෙබවාරි මාසය වනවිට වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා සියල්ල ලිහිල් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව අමාත්‍ය අලි සබ්රි සිය X ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

විදේශ සංචිත සැලකියක යුතු වර්ධනයක් පෙන්වීම සහා රුපියල ශක්තිමත්වීම ඊට හේතුව වන බවත් ආර්ථික යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගත් අඛණ්ඩ උත්සහායක ප්‍රතිඵලය මෙය වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අලි සබ්‍රි සටහන් කල X ගිණුමෙහි සටහන පහතින්,

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • thedeadlines says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    My brother suggested I might like this website He was totally right This post actually made my day You cannt imagine just how much time I had spent for this information Thanks
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *