කොළඹ මහ නගර සභා ප්‍රදේශය තුළ වීදි ලාම්පු 12,000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, පස්වරු 6ත් 10ත් අතර කාලය තුළ මුල් වටයේදී ඉන් 2,000ක් පමණ නිවා දැමීම සම්බන්ධව සාකච්ඡා කර තීරණ ගතයුතු බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවැසීය
