Live 24

March 6, 2026
☀️Clear sky, 27°C
March 6, 2026
☀️Clear sky, 27°C
  • Home
  • Local
  • රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් පත්‍රිකාවක් නැහැ
Image

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් පත්‍රිකාවක් නැහැ

පසුගිය සමයේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන බවට කැබිනට් මණ්ඩල තීරණයක් ගත් බවට රජය සඳහන් කලද ඒ සඳහා වන කැබිනට් පත්‍රයක් ඉදිරිපත් වී නැති බව පැෆ්රල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

2025 වසර මුලදී මෙවන් වැටුප් වැඩි කිරීමක් පිලිබඳව මහජනතාව දැනුවත් කිරීම තුල රජය විසින් මහජනතාව නොමග යවන බවට එම සංවිධානයට කරුණු අනාවරණය වී ඇති බව ඔහු පවසනවා.

කැබිනට් පත්‍රයක් නොමැතිව කැබිනට් තීරණ යැයි පවසා මහජනතාව දැනුවත් කිරීම නායකයන් විසින් සිදු නොකල යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවා

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *