Live 24

February 17, 2026
☁️Overcast, 29°C
February 17, 2026
☁️Overcast, 29°C
  • Home
  • Blog
  • රාජගිරියේ ගරාජයක බිහිසුණු ගින්නක්
Image

රාජගිරියේ ගරාජයක බිහිසුණු ගින්නක්

රාජගිරිය – මාදින්නාගොඩ මාර්ගයේ ගරාජයක ගින්නක් හටගෙන තිබේ.

කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 4 ක් පිටත් කර යැවූ බවයි.

ඊට අමතරව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවෙන් ද සේවා රථ දෙකක් පිටත් කර යවා තිබේ.

ගරාජයක හටගත් ගින්න, මේ වනවිට නිවාස 02ක් කරා ද පැතිර ගොස් ඇතැයි කෝට්ටේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Releated News

තායිලන්ත නිදහස් උළෙල විජයන්ති එදිරිසිංහ මහත්මියගේ ප්‍රදානත්වයෙන්..

2026 පෙබරවාරි මස 04 වන දින 78 වන නිදහස් සැමරුම් උලෙල තායිලන්තයේදී තායිලන්ත ශ්‍රී ලංකා තානාපතිනී හා නිත්‍ය…

Feb 6, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
“අපි කොහෙවත් ගියේ නැහැ.රමේෂ්

පසුගිය කාලසීමාවේ දේශපාලනික වශයෙන් අනුගමනය කළ නිහඬතාව බිඳ දමමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නැවත ශක්තිමත් ලෙස දේශපාලන…

Jan 23, 2026
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

‘පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික…

Nov 28, 2025
5 Comments Text
  • Ümraniye anti alerjik süpürge servisi says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Ümraniye anti alerjik süpürge servisi Servis ekibi çok nazik ve işini bilen insanlardı. https://socioarcade.net/read-blog/339
  • Blue Techker says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Blue Techker Pretty! This has been a really wonderful post. Many thanks for providing these details.
  • Blue Techker says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Blue Techker I really like reading through a post that can make men and women think. Also, thank you for allowing me to comment!
  • airhostess says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    hiI like your writing so much share we be in contact more approximately your article on AOL I need a specialist in this area to resolve my problem Maybe that is you Looking ahead to see you
  • boyarka says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    you’re really a just right webmaster. Thhe ite loading pacxe is incredible. It kind of feels that you are doing any unique trick. Also, The contents aree masterpiece. you’ve done a excellent activity in this topic!
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *