Live 24

March 5, 2026
Partly cloudy, 28°C
March 5, 2026
Partly cloudy, 28°C
  • Home
  • Sinhala
  • රනිල්ගේ මිනිස්සු මෙතන ඉන්නකල් පාස්පෝර්ට් අර්බුදය විසදන්න බෑ.” ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය
Image

රනිල්ගේ මිනිස්සු මෙතන ඉන්නකල් පාස්පෝර්ට් අර්බුදය විසදන්න බෑ.” ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය

රනිල්ගේ මිනිස්සු මෙතන ඉන්නකල් පාස්පෝර්ට් අර්බුදය විසදන්න බෑ.” ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය. 

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් දේශපාලන හිතවත්කම මත ආගමන විගමන දෙපාර්තමේන්තුවට පත් කරන ලද ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම වත්මන් පාස්පෝර්ට් අර්බුදයට ප්‍රධානම හේතු-ව යැයි, ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය පවසයි. 

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මෙම චෝදනාව ඉදිරිපත් කර තිබේ. 

චෝදනා එල්ල වී තිබෙන ජ්‍යේෂ්ඨ නිළධාරීන්, වත්මන් විෂය භාර අමාත්‍යවරයා වන විජිත හේරත්ට පාස්පෝර්ට් අර්බුදයේ සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු වසං කරන බවට එම සංගමය චෝදනා කරයි. 

පාස්පෝර්ට් සදහා ඇතිවිය හැකි ඉල්ලුම සම්බන්ධයෙන් නිවැරදි පුරෝකථනයකට යාමට එම ආයතනය සදහා පත් කළ චෝදනා ලත් මෙම නිළධාරීන් අසමත් ව ඇති බව ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය එල්ල කරන එක් ප්‍රධාන චෝදනාවකි. 

එමෙන්ම පාස්පෝර්ට් මුද්රණය සදහා ටෙන්ඩරය ලබා දුන් සමාගමේ ශක්‍යතාවය පිළිබදව නිවැරදි තක්සේරුවක් බළධාරීන්ට නොතිබුණු බව පෙනී යන්නේ යැයි ඔවුන් නිකුත් කර තිබෙන නිවේදනයෙන් සංගමය පවසයි. 

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • hdhub4uin says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Wow wonderful blog layout How long have you been blogging for you make blogging look easy The overall look of your site is great as well as the content
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *