Live 24

February 13, 2026
☁️Overcast, 29°C
February 13, 2026
☁️Overcast, 29°C
  • Home
  • Politics
  • *රට ගොඩනගන්න සමගි ජන බලවේගය හා එක්වන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් රටේ ජනතාවට ඇරයුම්*
Image

*රට ගොඩනගන්න සමගි ජන බලවේගය හා එක්වන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් රටේ ජනතාවට ඇරයුම්*

ඉදිරි දින 10ක් පුරා ශ්‍රී ලංකාවේම ගම්, නගර, කුඩා නගර හා කුඩා ගම් පාසා සමගි ජන බලවේගයට නව සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බවත් පළාත් 9ම දිස්ත්‍රික්ක 25ම ප්‍රාදේශීය ලේකම් හා උප ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ 341ක, ග්‍රාම නිලධාරී වසම් 14021ක කුඩා ගම් නියම් ගම් 51000ක සිටින මෙරට ලක්ෂ 220ක් ජනතාවගෙන් බහුතරයක් සමගි ජන බලවේගය සමඟ රට ගොඩ නැගීමට එක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට ස්වංයපෝෂිත කරන්නට, දුප්පත්කමින් තොර රටක් බිහි කරන්නට, ව්‍යාවසායකත්වය ව්‍යාප්ත වන ආර්ථික වර්ධනය වේගවත් වී එහි ප්‍රතිලාභ සැමට ලැබෙන රටක් ගොඩ නැගීමට එක්වන ලෙස ලක්ෂ 220ක් ජනතාවගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

‘‘ඔබ දිනන රට හැදෙන ගමනකට’ යන තේමාව පෙරදැරි කර ගනිමින් සමගි ජන බලවේගයට නව සාමාජිකයන් ලක්ෂ 20ක් බඳවා ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන අද (7) සිට ආරම්භ විය. එහි කොළඹ දිස්ත්‍රික් වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ දී ආරම්භ විය.

මෙම වැඩසටහන අද (7) සිට ජුනි 16 වැනි දා දක්වා දින 10ක කාලයක් දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණ වන පරිදි මැතිවරණ කොට්ඨාස මට්ටමින් සිදු කරනු ලැබේ.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
ඩඩ්ලිගේ කාර් එකට රුපියල් බිලියනයක බාල්දියක්

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෑතකදී ආනයනය කරන ලද මෝටර් රථය Rolls Royce Phantom Auto මෝටර්…

Jan 23, 2026
ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු යළි රක්ෂිත…

Jan 23, 2026
රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *