Live 24

January 28, 2026
🌤️Mainly clear, 27°C
January 28, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • IT
  • මැදමුලන වලව්ව හොද තැනක්. මහින්ද මහත්තයාට ඒකේ ඉන්න පුලුවන්..
Image

මැදමුලන වලව්ව හොද තැනක්. මහින්ද මහත්තයාට ඒකේ ඉන්න පුලුවන්..

“මැදමුලන වලව්ව හොද තැනක්. මහින්ද මහත්තයාට ඒකේ ඉන්න පුලුවන්..!” ආෂු මාරසිංහ.

හිටපු ජනාධිපතිවරු රජයේ නිල නිවාසවල රැදී සිටීම තමන් හෙලා දකින බව ආෂු මාරසිංහ මහතා පවසයි. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට රොස්මිඩ් පෙදෙසේ වලව්වක් ඇති බව පවසන හිටපු මන්ත්‍රීවරයා, ඇය එම රොස්මීඩ් වලව්ව හෝටලයකට බදු දී ඉන් ලාභ ලබන අතරේ මහජන මුදලින් රජයේ නිල නිවසක රැදී සිටීම නොකළ යුතු දෙයක් බව පවසයි.

එසේම මහින්ද රාජපක්ෂ මහතාටද  මැදමුලනේ වලව්වක් ඇති බව පවසන ආෂු මාරසිංහ මහතා, සිය විශ්‍රාම ජීවිතය, මහින්ද රාජපක්ෂ මහතාට  මැදමුලන වලව්වේ ඉතා හොදින් ගතකළ හැකි බවද අවධාරණය කරයි. 

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *