Live 24

February 17, 2026
☁️Overcast, 29°C
February 17, 2026
☁️Overcast, 29°C
  • Home
  • Crime/police
  • මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලාල් කාන්ත සහ වසන්තගෙන් බිය වැදීමක් 
Image

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලාල් කාන්ත සහ වසන්තගෙන් බිය වැදීමක් 

චමුදිත විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලාල් කාන්ත වෙනත් වැඩසටහනකදී ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, චමුදිත විසින් සිදු කරන මෙම ප්‍රකාශයන්ට ඉදිරියේදී චමුදිතට බුක්ති විදීමට සිදු වන බවයි.

ප්‍රකාශය පහතින් දැක්වේ

 පත්තර විස්තර වැඩ සටහනකදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින්ද පැහැදිලි කිරීමක් සිදු කරමින් 88/89 කාලවලදී බෙලිකපල වැටවල් වල ගහපු කට්ටිය, චිට් දාල කඩවල් වහපු කට්ටිය කොහොමද රාජ්‍ය නිලධාරීන් පුනරුත්තාපනය කරන්නෙ යන්න විමසන ලදි.

චමුදිත ගේ උදෑසන වැඩසටහන සම්බන්ධයෙන් වියරු වැටී සිටින ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රකාශයන් අනුව තේරුම් ගත හැකි වන්නේ අසූවට අසූ නමය වකවානුවක් තුළ ජනතාවට කළ දේම කිරීමට තැත් කිරීමක් බවයි.

අනුව පෙනී යන්නේ ජනතාව විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් තුළදී මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරයෙන් ඉදිරියේදී ඔවුන් බලයට පත් වූ හිරේ දැමීමට හෝ ගස් ගල් උඩ මරා එල්ලා දැමීමට සූදානමක් ඇති බවයි.මේ සම්බන්ධව වහාම රජය අවධානය යොමු විය යුතුයැයි අපගේ අදහස.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
පොලිස් ලොක්කෝ හයක මාරු

පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම නියෝග ලබා දී ඇතැයි පොලිස්…

Jan 30, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
1 Comments Text
  • spacedaily says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Simply wish to say your article is as amazing The clearness in your post is just nice and i could assume youre an expert on this subject Well with your permission let me to grab your feed to keep updated with forthcoming post Thanks a million and please carry on the gratifying work
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *