Live 24

March 10, 2026
Partly cloudy, 28°C
March 10, 2026
Partly cloudy, 28°C
  • Home
  • Local
  • මම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සූදානම් – නාමල්
Image

මම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සූදානම් – නාමල්

තමන් නීති විභාගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේනම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නැගූ ප්‍රශ්නවලට අද (18) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්.

මෙම අපහාසය එල්ල වන්නේ නාමල් රාජපක්ෂට නොව සමස්ත නීති පද්ධතියට බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා.

ඒ හේතුවෙන් වහාම මේ පිළිබඳව පරික්ෂණයක් සිදුකරන ලෙස මන්ත්‍රීවරයා එහිදී අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

තමන් තනියම ඒසී කාමරයක විභාගය ලිව්වා යැයි ඔප්පු වුවහොත් තමා මන්ත්‍රීකමෙන් ඉවත් වෙන බවත් එය ඔප්පු කර ගැනීමට නොහැකි වුවහොත් වසන්ත සමරසිංහ මහතා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *