Live 24

March 11, 2026
🌦️Slight rain showers, 28°C
March 11, 2026
🌦️Slight rain showers, 28°C
  • Home
  • Local
  • බස් මොඩ් කරන්නේ ක්ලබ් යන්න බැරි අයට
Image

බස් මොඩ් කරන්නේ ක්ලබ් යන්න බැරි අයට

බස්වල අමතර උපාංග ඉවත් කිරිම පිළබඳව අප්‍රසාදය පළ කිරිම සඳහා සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානය නමින් හඳුන්වන පෞද්ගලික බස් හිමියන් පිරිසක් ඊයේ (07) කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී ලංකාවට එවන වාහනයක නිශ්පාදකයා සවිකර ඇති උපාංගයට අමතරව කිසිවක් සවිකිරිමට නොහැකි බව 2013 චක්‍රලේඛණයේ සඳහන් වන බවත් එය අදටත් පිළිගන්නා බවත් නවිකරණයකරණ ලද විශේෂ චාරිකා බස් සංගමයේ සභාපති පී.එ දයාරත්න මහතා පවසා සිටියා.

2013 නිකුත් කළ මෙම ගැසට් පත්‍රය තිබියදී පොලිසිය නිවැරදිව නිතිය ක්‍රියාත්මක කළානම් මේ වන විට කිසිදු බස්රථයක් මොඩිෆිකේෂන් නොවන බව දයාරත්න මහතා පැවසුවා.

‘මේ වන විට බස් සියයට 90ක් මොඩිෆිකේෂන් කරලා…ලංකාවේ සියයට 60 පමණ ජනතාවක් ඉන්නවා ක්ලබ් යන්න බැහැ…..පලවෙනි නතර කරන තැනදීම අරක්කු බෝතලයක් අරන් බිලා නටනටා යන සෙට් එක තමයි සියයට 60 ජනතාව.සුඛෝපබෝගී ජනතාවට මේ බස් අවශ්‍ය නැහැ.මොඩිෆිකේෂන් බස්රථයකට ඉල්ලිම් කලා කට්ටිය කොහේ හරි නතර කරලා නටලා සිංදු කියලා එනවා.විදේශික ජනතාවත් ඇවිත් නටලා බස් එක හොද බස් රථයක් කියලා තියනවා.”

පොදු මඟි ප්‍රවාහන සහ විශේෂ චාරිකා සඳහා යොදා ගන්නා බස්රථවල හිමිකරුවන් මේ කණ්ඩායමට ඇතුලත් .

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *