Live 24

Friday
January 3, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
January 3, 2025
  • Home
  • Local
  • පෝට් සිටියේ ඩියුටි ෆ්‍රී ෂොපින් කරන්න පුළුවන් පාරිභෝගිකයින්
Image

පෝට් සිටියේ ඩියුටි ෆ්‍රී ෂොපින් කරන්න පුළුවන් පාරිභෝගිකයින්

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කරනු ලැබුවා.

එම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය (Downtown Duty-Free) මෙය වනවා.

මෙහි සාප්පුවලින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා සුදුසුකම් ලබන පාර්ශව 4ක් සිටිනවා. එම අවසර ලත් පාරිභෝගිකයින් සඳහා තීරුබදු රහිත මිලදී ගැනීමේ නියමයන් සහ කොන්දේසි පහතින් දැක්වෙනවා.

01. ශ්‍රී ලංකාවට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්

02. සංචාරකයින්

03. ශ්‍රී ලංකාවෙන් පිටත්වන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන්

04. රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධාන

Releated News

People’s Excellency සම්මාන උළෙලේ හොදම රන් නිමැවුම් සම්මානය Vogue Jewellers වෙත

පසුගිය දෙසැම්බර් 29 වන දින වසරේ දැවැන්තතම සම්මාන උළෙල වන People’s Excellency සම්මාන උළෙල බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ…

Jan 2, 2025
අනුර පිළිගන්න චීනයත් සූදානමින්

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව චීන…

Dec 19, 2024
මම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වෙන්න සූදානම් – නාමල්

තමන් නීති විභාගයට මුහුණ දුන් ආකාරය පිළිබඳව පැමිණිල්ලක් තිබේනම් ඒ සම්බන්ධව විභාගයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ…

Dec 18, 2024
කෙහෙළියගේ බැංකු ගිණුම් 02ක් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ජංගම සහ ස්ථාවර තැන්පතු ගිණුම් 2ක් සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. ඒ අල්ලස්…

Dec 18, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *