පැරදුණු සැනින් රනිල්ගේ 2 ක් සජිත්ට එකතු වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක යන අය, ඊයේ දිනයේ දී සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජන බලවේගය සමග එක් විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාල සාකච්ඡා ආරම්භ වෙයි..! ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඊයේ දිනයේ දී දිවයිනට පැමිණි අතර, විස්තීර්ණ…
රාජ්‍ය බලය සහ රාජ්‍ය සම්පත් අවම ලෙස අවභාවිතා වූ මැතිවරණයක්..!” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියයි. පසුගියදා අවසන් වූ මහමැතිවරණය, මෙරට මැතිවරණ ඉතිහාසයේ, රාජ්‍ය…
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාව නම් කර තිබේ. පක්ෂ ආරංචි මාර්ග…
යාපනේ මාලිමා විජයග්‍රහණය පිටුපස චරිත දෙකක්..! මෙවර ජනාධිපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කය ජය ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන්…
Hello Neat post Theres an issue together with your site in internet explorer would check this IE still is the marketplace chief and a large element of other folks will leave out your magnificent writing due to this problem