Live 24

March 11, 2026
🌤️Mainly clear, 27°C
March 11, 2026
🌤️Mainly clear, 27°C
Image

පාස්පෝට් අර්බුදයේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ එම වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

එහි නිර්දේශ ප්‍රකාරව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දැනට පවතින ක්‍රමවේදය වෙනස් කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බව ඔහු ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 2900 ක් පමණ නිකුත් කරන බවයි.

එම සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
2 Comments Text
  • drover sointeru says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Definitely, what a great blog and instructive posts, I surely will bookmark your website.Best Regards!
  • ebingoplus says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Ebingoplus is a great choice. Their support is responsive and the website is easy to use. Check them out! ebingoplus.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *