Live 24

January 28, 2026
☁️Overcast, 29°C
January 28, 2026
☁️Overcast, 29°C
  • Home
  • Local
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම ගාස්තුව ඉහළට
Image

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම ගාස්තුව ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

එහි සාමාජික ගමගෙදර දිසානායක මහතා කියා සඳහන් කළේ ගෘහකාරක සභාවේදී මෙම තීරණය ගත් බවයි.

මේ දක්වා මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා අය කර තිබුණේ රුපියල් 450ක මුදලක්.

ඒ අනුව එය රුපියල් 2000ක් දක්වා ඉහළ යනු ඇති.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
ගෙදර යන්න සූදානම්  – අගමැති හරිනි

අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට රටේ ජනතාව තීරණය කළ පසු තමා ඉන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය,…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *