පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“භේදයකින් තොරව පොලිස් නිලධාරියෙක්ද, හමුදා නිලධාරියෙක්ද, අපරාධකරුවෙක්ද, කියන එක පදනමකින් තොරව ඕනෑම සිද්ධියකට සම්බන්ධ ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට අපි පසුබට වෙන්නේ නෑ.

මිද්දෙණිය සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ සැකකරුවන් අතරත් පොලිස් නිලධාරියෙක් ඉන්න බව පැහැදිලි වෙලා තියෙනවා. ඊයේ දිනයේදී ගරු ජනාධිමා මං හිතන්නේ උපදේශ කාරක සභාවේදී අවධාරණය කරා වගේම මේ පාතාල ක්‍රියාකාරකම් සඳහා සමහර රාජ්‍ය ආයතන වල අනුග්‍රහයෙන් ලැබෙන බවට පැහැදිලි. විශේෂයෙන් පොලීසිය.

මම පොලිසිය භාර නැත්නම් මහජන ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ඒ ගැන දැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ පිළිබඳව තින්දු තීරණ අරන් තියෙනවා. ඉදිරියටත් ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මම මේ ගරු සභාවට කියන්න කැමති කිසිදු ලෙසකින් හෝ මේ රටේ ජාතික ආරක්ෂාවට බිඳකික් හෝ බාධාවක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ.”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect