Live 24

February 12, 2026
Partly cloudy, 25°C
February 12, 2026
Partly cloudy, 25°C
  • Home
  • Sinhala
  • ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ ජීවන ගමනට සමුදෙයි…
Image

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ ජීවන ගමනට සමුදෙයි…

ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (11) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.


අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 65ක්.‘අපි කවුරුද’, ‘සිහින මවන්නැති’, ‘ සැනසුම’, ‘සැනසෙන්නම් මා’, ‘ නිදි නැති රැය’ ආදී ගීත රැසක් මෙරට ගීත ක්ෂේත්‍රයට දායාද කළ සේනක බටගොඩ මහතා මෙරට ජන හදවත් වසඟ කළ කලාකරුවෙකි.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
1 Comments Text
  • businesstrick says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Hi i think that i saw you visited my web site thus i came to Return the favore I am attempting to find things to improve my web siteI suppose its ok to use some of your ideas
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *