පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී බහුතරයක සහ ජනමත විචාරණයක් සම්මත කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙතසමක් ගොනුකොට ඇත.

නීතිඥ දිනේෂ්. ද සිල්වා මහතා මගින් ගොනුකොට ඇති පෙත්සමේ මෙසේද සඳහන්ය

පදිංචිකරුවන් ආරක්ෂා කිරීම නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. මෙම පනත් කෙටුම්පතේ 1සිට 14 දක්වා ඡේදයේ අඩංගු කරුණුවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 – 4  යන වගන්ති උල්ලංඝනය වන එබැවින් මෙම පනක් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ සහ ජනමත විචාරණයකින් අනුමත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු සිය පෙතසම ගොනු කරනු ලැබ ඇත.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect