Live 24

March 5, 2026
Partly cloudy, 27°C
March 5, 2026
Partly cloudy, 27°C
  • Home
  • News
  • නොගෙවා සිටි ලක්ෂ පනහක මුදලක් සහන් ප්‍රදීප් කඩිමුඩියේම ඇවිත් ගෙවා දමයි..!
Image

නොගෙවා සිටි ලක්ෂ පනහක මුදලක් සහන් ප්‍රදීප් කඩිමුඩියේම ඇවිත් ගෙවා දමයි..!

නොගෙවා සිටි ලක්ෂ පනහක මුදලක් සහන් ප්‍රදීප් කඩිමුඩියේම ඇවිත් ගෙවා දමයි..! 

බස්නාහිර පළාත් සභාව මගින්, ඔහුගේ පෞද්ගලික පරිහරණය සදහා, සහන් ප්‍රදීප්ට ලබා දී තිබුණු ලෑන්ඩ් රෝවර් වර්ගයේ මෝටර් රථය අනතුරට ලක් වීම හේතුවෙන් ගෙවිය යුතුව තිබුණු රුපියල් ලක්ෂ පනහක වන්දි මුදල, ඔහු, කඩිමුඩියේම පැමිණ ගෙවා දමා ඇති බව වාර්තා වේ. 

අදාල ලෑන්ඩ් රෝවර් රථය අනතුරට ලක්ව ඇත්තේ 2022 වසරේ දී ය. අනතුරෙන් සිදු වූ අලාභ හානිය වෙනුවෙන් රක්ෂණ සමාගම එක්කෝටි තිස් ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවා තිබුණු අතර, සහන් ප්‍රදීප් කඩිමුඩියේම පැමිණ ගෙවා දමා ඇත්තේ, හිග වශයෙන් පැවති ලක්ෂ පනහක මුදලයි. 

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • guitar says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I just could not depart your web site prior to suggesting that I really loved the usual info an individual supply in your visitors Is gonna be back regularly to check up on new posts
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *