Live 24

January 28, 2026
🌤️Mainly clear, 27°C
January 28, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • Blog
  • නිවසක් කොල්ලකෑ පොලීසියේ 4ක් අත්අඩංගුවට
Image

නිවසක් කොල්ලකෑ පොලීසියේ 4ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මෝදර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 15 ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ කොළඹ උතුර බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

Releated News

ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
“අපි කොහෙවත් ගියේ නැහැ.රමේෂ්

පසුගිය කාලසීමාවේ දේශපාලනික වශයෙන් අනුගමනය කළ නිහඬතාව බිඳ දමමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නැවත ශක්තිමත් ලෙස දේශපාලන…

Jan 23, 2026
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

‘පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික…

Nov 28, 2025
දුනිත් වෙල්ලාලගේගේ පියා දිවියෙන් සමුගනී

ආසියානු කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියා හදිසියේ…

Sep 19, 2025
1 Comments Text
  • pendik elektrikçi says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    pendik elektrikçi Google SEO sayesinde online satışlarımız arttı. http://www.royalelektrik.com/
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *