Live 24

November 1, 2025
Partly cloudy, 28°C
November 1, 2025
Partly cloudy, 28°C
  • Home
  • Politics
  • දීපවාලි සැමරීමට සජිත් ප්‍රේමදාස මහතාද එක්වෙයි
Image

දීපවාලි සැමරීමට සජිත් ප්‍රේමදාස මහතාද එක්වෙයි

සකළ ලෝකවාසී හින්දු බැතිමතුන් විසින් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන දීපවාලි උත්සවය සැමරීමට සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කොළඹ දී එක්විය. ඒ සමගි ජන බලවේගයේ බටහිර කොළඹ ප්‍රධාන සංවිධායිකා අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මියගේ මූලිකත්වයෙන් බම්බලපිටිය මාණික්කම් පිල්ලයාර් කෝවිලේ පැවැති දීපවාලි උත්සවයක් සඳහා එක්වෙමිනි.

Releated News

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025
බස්නාහිර පළාත් හා අමාත්‍ය ධූරය සඳහා ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙක් තරගයට

ලබන වසරේ අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පළාත් සභා මහ මැතිවරණය සඳහා තරග වැදීමට ප්‍රබල මාධ්‍ය හිමිකරුවෙකු මහා අමාත්‍ය…

Oct 10, 2025
මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන…

Sep 23, 2025
1 Comments Text
  • freeskyguide says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I loved as much as youll receive carried out right here The sketch is attractive your authored material stylish nonetheless you command get bought an nervousness over that you wish be delivering the following unwell unquestionably come more formerly again as exactly the same nearly a lot often inside case you shield this hike
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *