Live 24

March 6, 2026
☀️Clear sky, 27°C
March 6, 2026
☀️Clear sky, 27°C
Image

ත්‍රිකුණාමලය දිසා විනිසුරුගේ සේවය අත්හිටුවයි

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ත්‍රිකුණාමලය දිසා විනිසුරු එම්. ගනේෂ් රාජාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඔහුගේ සේවය අත්හිටුවීමේ ලිපිය ඊයේ (12) ෆැක්ස් මගින් අධිකරණ කොමිසමේ ලේකම්ගේ අත්සන සහිතව ත්‍රිකුණාමලය දිසා විනිසුරු වෙත් ලබා දී තිබෙනවා.

එලෙස විනිසුරුවරයාගෙන් සේවය අත්හිටුවා තිබෙන්නේ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලි වලට අදාළව සිදු කළ විමර්ශන වලින් අනතුරුවයි.

ඒ අනූව ත්‍රිකුණාමලය දිසා විනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ. පයාස් ර්සාක් තාවකාලිකව පත් කල බව අධිකරණ සේවා කොමිසම දැනුම් දී තිබෙනවා.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • techyin says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    What i do not understood is in truth how you are not actually a lot more smartlyliked than you may be now You are very intelligent You realize therefore significantly in the case of this topic produced me individually imagine it from numerous numerous angles Its like men and women dont seem to be fascinated until it is one thing to do with Woman gaga Your own stuffs nice All the time care for it up
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *