Live 24

March 6, 2026
☀️Clear sky, 27°C
March 6, 2026
☀️Clear sky, 27°C
  • Home
  • Local
  • ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් හදන නාමල්
Image

ඩොලර් බිලියන 180ක ආර්ථිකයක් හදන නාමල්

තමන්ගේ ඉලක්කය ඉදිරි අවුරුදු 5ක කාලය තුළ දකුණු ආසියාවේ බැංකුකරණය සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කිරීමට බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

ලෝකයේ ඉහළ පෙලේ සිටින ආයෝජකයින් ලංකාවට ගෙනවිත් රටේ දරුවන්ගේ රැකියා ප්‍රශ්නයට මෙන්ම ඩොලර් බිලියන 180 ඉක්මවූ ආර්ථිකයක් දක්වා රට පරිවර්ථනය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිම බව තවදුරටත් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා පැවසුවා.

“කොළඹ වරාය නගරය බොහෝ අය හිතුවේ ගොඩනැගිලි හදන්න කියලා නෑ… ඒක ගනුදෙනු වලට කේන්ද්‍රකරගත් මධ්‍යස්ථානයක්. අපිට වුවමනාව තියන්නේ ලෝකේ සමාගම් තමන්ගේ බැංකුකරණයට, ගනුදෙනුකරණයට පොර්ට් සිටි එක පාවිච්චි කරන්න.තාක්ෂණ ගම්මාන 5 සූරියවැව, යාපනය එක්ක ඒ මධ්‍යස්ථාන 7ත් පොර්ට් සිටි එකට සම්බන්ධ කළහම පොර්ට්සිටි එකේ ප්‍රතිලාභ බස්නාහිර පළාතට කොළඹට, ගම්පහට, මිනුවන්ගොඩට වගේම ගාල්ලට, සූරියවැවට, දඹුල්ලට, කුරුණෑගලට, යාපනයට, නුවරට, නුවරඑළියේ දරුවන්ටත් ලැබෙන්න අපි හදලා දෙනවා.අපේ ඉලක්කය මොකක්ද? අපේ ඉලක්කය තමයි දකුණු ආසියාවේ බැංකුකරණයේ සහ මූළ්‍යකරණයේ කේන්ද්‍රස්ථානය විදිහට ඊළඟ අවුරුදු 5 ඇතුළත කොළඹ වරාය නගරය පරිවර්ථනය කරනවා කියන එක.තවත් පැත්තකින් අපේ ආර්ථිකයට වාසි ලබා දෙන්න පුළුවන් ප්‍රතිපත්ති තීන්දු මත ලෝකේ ඉහළ පෙලේ ආයෝජකයෝ අපේ රටට ගෙනල්ලා මේ රටේ දරුවන්ගේ රැකියා ප්‍රශ්නයට වගේම අපේ ආර්ථිකය ඩොලර් බිලියන 180 ඉක්මවූ ආර්ථිකයක් දක්වා පරිවර්ථනය කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා”

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • أنابيب الفولاذ المقاوم للصدأ says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Corrugated Metal Pipes in Iraq: At Elite Pipe Factory in Iraq, we also specialize in the production of Corrugated Metal Pipes, which are designed for strength and resilience in heavy-duty applications. Our corrugated metal pipes are constructed to handle high loads and resist environmental stresses, making them suitable for use in stormwater management, road construction, and culverts. With our commitment to quality and innovation, Elite Pipe Factory ensures that these pipes provide exceptional performance and durability. As one of the leading and most trusted factories in Iraq, we pride ourselves on offering products that exceed expectations. Learn more about our Corrugated Metal Pipes on our website elitepipeiraq.com.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *