Live 24

February 20, 2026
☁️Overcast, 28°C
February 20, 2026
☁️Overcast, 28°C
  • Home
  • Local
  • ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි
Image

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබුණා.

ඊට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය (Cambridge Union) ඇමතීමට ඇති දේශනය අවලංගුකොට ඇති බව සඳහන්.

එක්සත් රාජධානියේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (TYO UK) එක්ව නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂට ලබාදී ඇති මෙම අවස්ථාව වහාම අවලංගු කරන ලෙසයි.

Releated News

CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026
ගෑස් හිඟයක් ගැන බිය විය යුතු නැහැ: ලිට්‍රෝ සමාගමෙන් විශේෂ නිවේදනයක්

LP ගෑස් හිඟයක් පිළිබඳව පාරිභෝගිකයන් කිසිසේත් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම (Litro…

Feb 20, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *