Live 24

March 12, 2026
Partly cloudy, 27°C
March 12, 2026
Partly cloudy, 27°C
  • Home
  • News
  • ඩයනා සජබෙට දැමූ පෙත්සම ඉල්ලා අස්කර ගනියි
Image

ඩයනා සජබෙට දැමූ පෙත්සම ඉල්ලා අස්කර ගනියි

සිය මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ඩයනා ගමගේ ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස් කරගෙන තිබෙනවා.

එම පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේ ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරුන් සඳහන් කළේ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
2 Comments Text
  • pxhss says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    certainly like your website but you need to take a look at the spelling on quite a few of your posts Many of them are rife with spelling problems and I find it very troublesome to inform the reality nevertheless I will definitely come back again
  • celebio says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Wow wonderful blog layout How long have you been blogging for you make blogging look easy The overall look of your site is great as well as the content
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *