Live 24

January 28, 2026
☀️Clear sky, 28°C
January 28, 2026
☀️Clear sky, 28°C
  • Home
  • Local
  • ජොන්ස්ටන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
Image

ජොන්ස්ටන්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) වරෙන්තුවක් නිකුත් කළා.

මෙම නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජෝන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිට නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
ගෙදර යන්න සූදානම්  – අගමැති හරිනි

අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවිය යුතු බවට රටේ ජනතාව තීරණය කළ පසු තමා ඉන් ඉවත් වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය,…

Jan 24, 2026
2 Comments Text
  • torbasız süpürge tamiri says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    torbasız süpürge tamiri Elektrik süpürgem artık daha güçlü çekiyor. https://kansabook.com/ustaelektrikci
  • Blue Techker says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Blue Techker I just like the helpful information you provide in your articles
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *