රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුම්වත් කිරීමට නියමිතව තිබෙන අතර එය රාත්‍රී 8.00ට විදත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත. ආර්ථික ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධයෙන් මෙහිදී ජනතාව දැනුවත් කෙරෙන අතර ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ මෙරට ජනතාවට සහන රැසක් හිමිවනු ඇතැයි විශ්වාස කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ
Releated News
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
‘පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික…
දුනිත් වෙල්ලාලගේගේ පියා දිවියෙන් සමුගනී
ආසියානු කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියා හදිසියේ…
ජොන්ස්ටන්ට පිටකොන්දේ ආබාධයක්;උසාවි එන්න බැහැ
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට පැමිණිය නොහැකි තරම් දැඩි පිට කොන්දේ වේදනාවකින් පෙළෙන බවට අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත්…
Netflix මිල ගණන් ඉහළ දැමීමට තීරණය කරයි
Netflix රටවල් ගණනාවක මිල ගණන් ඉහළ නංවීමට තීරණය කර තිබෙනවා.ඒ 2024 අවසාන මාසවලදී ග්‍රාහකයින් මිලියන 19 කට ආසන්න…
Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
Hi Neat post There is a problem along with your website in internet explorer would test this IE still is the market chief and a good section of other folks will pass over your magnificent writing due to this problem








