ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තු හිටපු මැති ඇමතිලා සෙට් එක මෙන්න

2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී හෙළි කළා.

එහිදී ඔහු සඳහන් කළේ මෙම අරමුදලේ මුදල් වෙන් කර ඇත්තේ මෙරට දරිද්‍රතාවයට සහන සැලසීම ඇතුලු සුබසාධක කටයුතු සඳහා බවයි.

“අපේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් අරමුදලක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා උදව් කළයුතු ආකාරය.”

1 දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා
2 අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා
3 ආගම නංවාලීම සඳහා
4 ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා
5 ජනාධිපති හෝ මණ්ඩලය තීරණය කරන ආකාරයට යහපත සඳහා

“2005 -2024 ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු මා සතුව තිබෙනවා.”

පී. හැරිසන්
පියසේන ගමගේ
සුමේදා ජයසේන
මනෝජ් සිරිසේන
පී. දයාරත්න
එස්.සී මුතුකුමාරණ
වාසුදේව නානායක්කාර
එස්. බී නාවින්න

“මේ අයගේ නම් කෙලින්ම තිබෙනවා. තව නම් කිහිපයක් තිබෙනවා…සොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ.”

“දයාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕනේ..”
පියල් නිශාන්ත ද සිල්වා
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය

“මේ කට්ටියක්.. තව ඉන්නවා…”

ජගත් කුමාර – රු. ලක්ෂ 10යි
කේ. පී. එස් කුමාරසිරි – රු 953,430
ජයලත් ජයවර්ධන – රු ලක්ෂ 10යි
නාමල් ගුණවර්ධන – රු ලක්ෂ 10යි
ධර්මදාස බණ්ඩා – රු ලක්ෂ 10යි
විදුර වික්‍රමනායක – රු ලක්ෂ 15යි
විමලවීර දිසානායක – රු ලක්ෂ 30යි
ලකී ජයවර්ධන – රු ලක්ෂ 16.2යි
පී.චන්ද්‍රසේකරන් – රු ලක්ෂ 14යි
ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි
ජෝසප් මයිකල් පෙරේරා – රු ලක්ෂ 27යි
ටී.බී ඒකනායක – රු ලක්ෂ 48යි
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි
ජයන්ත වීරසිංහ – රු ලක්ෂ 90යි
ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි
රංජිත් අලුවිහාරේ – රු ලක්ෂ 8.6යි
රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි
කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි
එම්. කේ .ඒ .ඩී .එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි
රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි
දි. මු ජයරත්න – රු ලක්ෂ 300යි

“මේකෙන් තෝරන්න ඉහත අංශවලින් කොයි එක යටතේද දීලා තියෙන්නේ කියලා.”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect