Live 24

March 6, 2026
Partly cloudy, 27°C
March 6, 2026
Partly cloudy, 27°C
  • Home
  • උණුසුම් පුවත්
  • ජනපති ජනහමුවට මාධ්‍යවේදී දෙපලකට ආරාධනා කිරීම ප්‍රතික්ෂේප කරයි.
Image

ජනපති ජනහමුවට මාධ්‍යවේදී දෙපලකට ආරාධනා කිරීම ප්‍රතික්ෂේප කරයි.

අද දින රාත්‍රී ජනපති ජනහමුව විකාශනය වීමට නියමිත ජන ජනහමුව වැඩසටහනට හිරු මාධ්‍ය නාලිකාවේ චමුදිත සමරවික්‍රමට සහ LIVE 24 මාධ්‍ය නාලිකාවේ අසංක අතපත්තු යන දෙපලට වැඩසටහනට සහභාගී වීමට පූර්ව දැනුම් දීමක් කල තිබුනද පටිගත කරන වේලාවන් සහ ස්ථානය නැවත දැනුම් දෙන බව සදහන් කර අතර පසුව මෙම මාධ්‍යවේදීන් දේපල සදහා ආරාධනා නොකර වැඩසටහන පටිගත කිරීම් GALLE FACE හෝටලයේදී සිදු කරගෙන යන බව දැනගන්නට ලැබී ඇති අතර මෙලෙස එම මාධ්‍ය වීදීන් දෙපලට ඇරයුම් නොකර ඇත්තේ කාලීන ප්‍රශ්න පිලිබදව ඍජු ලෙස ප්‍රශ්න කිරීමත් ඒ සදහා ඔවුනට ඍජු ලෙස පිළිතුරු දීමට හැකියාවක් නොමැති නිසා හිතා මතා ආරාධනා කිරීමෙන් වැළකී ඇති බවයි

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *