Live 24

February 13, 2026
🌤️Mainly clear, 29°C
February 13, 2026
🌤️Mainly clear, 29°C
  • Home
  • Blog
  • ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට
Image

ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසුව මැතිවරණ කොමිසමට හිමිවනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. එල්. රත්නායක ප්‍රකාශ කළේ මෙම මාසය අවසන්වීමට පෙර එම දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව අද (16) විශේෂ මාධ්‍ය හමුවක් ද මැතිවරණ කොමිසමේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. 

Releated News

තායිලන්ත නිදහස් උළෙල විජයන්ති එදිරිසිංහ මහත්මියගේ ප්‍රදානත්වයෙන්..

2026 පෙබරවාරි මස 04 වන දින 78 වන නිදහස් සැමරුම් උලෙල තායිලන්තයේදී තායිලන්ත ශ්‍රී ලංකා තානාපතිනී හා නිත්‍ය…

Feb 6, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
“අපි කොහෙවත් ගියේ නැහැ.රමේෂ්

පසුගිය කාලසීමාවේ දේශපාලනික වශයෙන් අනුගමනය කළ නිහඬතාව බිඳ දමමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නැවත ශක්තිමත් ලෙස දේශපාලන…

Jan 23, 2026
පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

‘පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික…

Nov 28, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *