Live 24

February 24, 2026
☀️Clear sky, 28°C
February 24, 2026
☀️Clear sky, 28°C
  • Home
  • Sinhala
  • ගෑස් හිඟයක් නොමැති බව පවසා ලිට්‍රෝ සභාපතිත් ඉල්ලා අස්වෙයි
Image

ගෑස් හිඟයක් නොමැති බව පවසා ලිට්‍රෝ සභාපතිත් ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පිරීස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නව සභාපතිවරයාට ඉඩ ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි, ඔහු කියා සිටියේ.

දෙසැම්බර් මස 31 වැනිදා දක්වා මෙරට තුළ ලිට්‍රෝ ගෑස් පවතින බව ද මුදිත පිරීස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Releated News

ඩයස්පෝරාවේ දැඩි විරෝධය මත නාමල්ගේ කේම්බ්‍රිජ් දේශනය අවලංගුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union)…

Feb 20, 2026
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ…

Feb 20, 2026
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප…

Feb 20, 2026
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය…

Feb 20, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *