ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් මෙරටට..

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වන බව ලිටෝ සමාගම පවසයි.

එහි සභාපති චන්න ගුණවර්ධන සඳහන් කළේ ,  මේ දිනවල දෛනිකව ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ 50000ක් වෙළෙඳ පොළට නිකුත් කරන බවයි.

ලාෆ්ස් ගෑස් හිඟය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති සංචාරක හෝටල් සහ කාර්මාන්තායතන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ගෑස් නිකුත් කිරීමට ඊයේ දිනයේ පියවර ගත් බවද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

ගෘහස්ථ ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිිටින බවද ඔහු පැවසුවේ ය.

සභාපතිවරයා සඳහන් කළේ, ලබන 28 වැනි දින ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතව ඇති බවයි.

ලබන මාසයේදි මේ මාසයටත් වඩා ගෑස් තොග ඇණවුම් කර ඇති බවද ලිටෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ ය.

ඔහු සඳහන් කළේ, ලබන මස 12 වැනිදා වන විට ඇණවුම් කළ ගෑස් සිලින්ඩර්වලින් 40000 ක පමණ තොගයක් දිවයිනට ලැබෙන බවයි.

ඒවාද කඩිනමින් වෙළඳ පොලට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්ට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect