Live 24

March 5, 2026
Partly cloudy, 28°C
March 5, 2026
Partly cloudy, 28°C
  • Home
  • News
  • ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණ වාර්තාව අද ජනපතිට..
Image

ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණ වාර්තාව අද ජනපතිට..

මෙරට ගබඩා කර ඇති සියලු වී තොග පිළිබඳ සමීක්ෂණ වාර්තාව අද (28) ජනාධිපතිවරයාට භාර දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් ඊයේ (27) හා පෙරේදා (26) එම සමීක්ෂණ කටයුතු වී ගබඩා බහුල ලෙස  ඇති පොළොන්නරුව, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවල සිදුකරනු ලැබුවේ ය.

සුළු හා මධ්‍ය පරිමාණ මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා ද එහිදී විශේෂ පරීක්ෂාවට ලක්කර ඇත.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයින් සමග පසුගිය සිකුරාදා පැවති හමුවකින් පසු අම්පාර සහ පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවල වී තොග පරීක්ෂා කරන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවේ ය.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
3 Comments Text
  • Ümraniye süpürge hızlı tamir says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Ümraniye süpürge hızlı tamir Servis kalitesinden çok memnun kaldım. https://satitmattayom.nrru.ac.th/?dwqa-question=elektrikli-supurge-tamircisi
  • firestickdownloader says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Simply desire to say your article is as surprising The clearness in your post is simply excellent and i could assume you are an expert on this subject Fine with your permission let me to grab your feed to keep up to date with forthcoming post Thanks a million and please carry on the gratifying work
  • truck scales in Al-Muthanna says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Serving Iraq with pride, BWER supplies high-performance weighbridges designed to improve transport logistics, reduce inaccuracies, and optimize industrial processes across all sectors.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *