කොළොන්නාවේ ජනතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පොරොන්දුවක්

තමා සමාජ සේවයට සහ දේශපාලනට පැමිණියේ ජනතාව රැවටිමට නොවන නිසා කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර මැඩපැවැත්වීම සඳහා වන පොම්පාගාර ඇති කිරීම සඳහා සමගි ජන බලවේග රජයක් තුළ කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද සිටින්නේ බලයට පැමිණි පසු බලයෙන් මත්වන පාලකයන් වුවත් සමගි ජන බලවේගයේ සාමාජිකයන් විපක්ෂයේ සිටම බලයක් නොමැතිව රටට අගයක් එකතු කර ඇති නිසා බලය ලැබුණු පසු ජනතාව රැවටීමකින් තොරව මෙම ගැටලුවලට තිරසර විසඳුමක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගිය දා දිවයිනට බලපෑ මහවැසි නිසා කැළණිගඟ අවට ප්‍රදේශවලට සහ කොලොන්නාව ප්‍රදේශයට බලපෑ ගංවතුරින් හානියට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා අද කොළොන්නාව ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින් අනතුරුව ය. මේ අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ද එක්විය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect