කොළඹ පුරපති සටන සදහා සමගි ජන බළවේගයේ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී එරං වික්‍රමරත්න මහතා සුදානමින් සිටියත් මේවන විට කාන්තාවක් ඉදිර්රිපත්
විය යුතුය ඇතැයි සජබ පාක්ෂිකයන්ගේ මතය බැවින් ඒ සදහා බටහිර කොළඹ සජබ ප්‍රධාන සංවිදායිකා අපසාරී සිංහබාහු තිලකරත්න මහත්මිය බොහෝදුරට
පුරපති සටනට තරග වැදීමට නියමිත බව සදහන් වේ
සංවිදායිකා
