කතරගම මැණික්ගංතෙර මංදිරේ පිළිබද ප්‍රශ්නය; “මම ජී රාජපක්ෂ නොහදුනමි..!” ජී.රාජපක්ෂ සී.අයි.ඩීයට කියයි.

කතරගම මැණික් ගඟබඩ, රජයේ රක්ෂිත ඉඩමක ඉදිකොට තිබෙන සුඛෝපභෝගී මන්දිරයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් වූ අභිරහස හෙළි කර ගැනීම සදහා, පසුගිය සතියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි කැදවා තිබුණි.

මැණික් ගංතෙර එකී ආන්දෝලනාත්මක මන්දිරයට ලබා දී තිබෙන විදුලි සැපයුම වෙනුවෙන්, ලංකා විදුලි බල මණ්ඩලය, ජී.රාජපක්ෂ නමැති අයෙකුගේ නමට නිකුත් කර තිබෙන විදුලි බිලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කළ විට, හිටපු ජනාධිපතිවරයා, තමන් එනමින් යුතු පුද්ගලයෙකු නොහදුනන බව පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 

කෙසේ වෙතත්, මැණික් ගංතෙර මෙම සුවිසල් මන්දිරය පිළිබදව මීට වසර ගණනාවකට ඉහත දී ප්‍රවීණ මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරියද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබුණු අතර, එහිදී ඔහු එම මන්දිරයේ ජල පරිභෝජනය වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලය නිකුත් කර තිබුණු ජල බිලක් ද ප්‍රසිද්ධියට පත් කර තිබුණි. 

එම ජල බිල නිකුත් කර තිබුනේ ගෝඨාභය රාජපක්ෂ නමැති අයෙකුගේ නමටයි. 

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect