Live 24

February 2, 2026
Partly cloudy, 26°C
February 2, 2026
Partly cloudy, 26°C
  • Home
  • News
  • ඕස්ට්රේලියානු ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 200 ක් වංචා කිරීම ගම්මන්පිලට එරෙහි නඩුව
Image

ඕස්ට්රේලියානු ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 200 ක් වංචා කිරීම ගම්මන්පිලට එරෙහි නඩුව

නොවැම්බර් 21 යළි කැදවයි..!

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු-ට අයත් රුපියල් ලක්ෂ දෙසීයකට වඩා වැඩි වටිනාකමකින් යුතු කොටස් සාපරාධී ලෙස පරිහණය කිරීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුව, නොවැම්බර් මාසයේ 21 වන දා යළි කැදවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Releated News

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.  උතුරු, උතුරු-මැද සහ වයඹ…

Jan 24, 2026
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස…

Jan 24, 2026
රත්‍රං මිල තවත් පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *