Live 24

එඬේරමුල්ලේදී තවත් අනතුරක්: ඊයේ මෝටර් රථයක් අද ත්‍රිරෝද රථයක්

එඬේරමුල්ල දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිතව ධාවනය කළ ත්‍රීරෝද රථයක් මීට සුළු වේලාවකට පෙර දුම්රියේ ගැටී අනතුරකට ලක්ව සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අනතුරින් කිසිවෙකුටත් බරපතල හානියක් සිදු වී නොමැති බවටයි තොරතු වාර්තා වෙන්නේ.

ඊයේ දිනයේද මෙම දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කළ මෝටර් රථයක් අනතුරකට ලක් වූ අතර, එම අනතුරින් දෙදෙනෙකු ජීවිිතක්ෂයට පත්වුණා