Live 24

March 11, 2026
☀️Clear sky, 29°C
March 11, 2026
☀️Clear sky, 29°C
  • Home
  • News
  • ඊ ටිකට් ජාවාරම නොනවතී..! උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත් සියල්ල තත්ත්පර 30 න් බහිරවයා ගිලී..!
Image

ඊ ටිකට් ජාවාරම නොනවතී..! උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත් සියල්ල තත්ත්පර 30 න් බහිරවයා ගිලී..!

ඊ ටිකට් ජාවාරම නොනවතී..! උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත් සියල්ල තත්ත්පර 30 න් බහිරවයා ගිලී..! 

මාර්ගගත ක්‍රමයට දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේ දී අතරමැදියන් ඊට මැදිහත් වී සිද්ධ කරන ජාවාරම තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වේ. 

ඊයේ දිනයේ දී උඩරට මාර්ගයේ දුම්රිය ගමන් සදහා ඔන් ලයින් ක්‍රමයට නිකුත් කළ ප්‍රවේශපත් සියල්ල, තත්ත්පර තිහක් තුළ දී, කිසියම් පාර්ශ්වයක් විසින් වෙන්කරගෙන ඇති බව පැවසේ. 

ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත් ජාවාරමට සම්බන්ධ එක් පුද්ගලයෙකු පසුගිය දා දුම්රිය දෙපාර්තමේන්තුව හදුනාගෙන ඔහු සේවයෙන් ඉවත් කර තිබුනද, තවදුරටත් ජාවාරම ක්‍රියාත්මක වන බව මින් පෙනී යයි. 

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *