Live 24

March 7, 2026
Partly cloudy, 28°C
March 7, 2026
Partly cloudy, 28°C
  • Home
  • Local
  • ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි
Image

ආර්. සම්බන්ධන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 91 වන වියේ පසු විය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

1977 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් 2004 වසරේ සිට එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේ ය.

අනතුරුව පක්ෂ නායකයා ලෙසට මාවෙයි සේනාධිරාජා 2014 වසරේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඒකමතික කැමැත්ත මත පත්වුණු අතර පසුව ඔහු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කළේ ය.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *