ආනයනික වාහන ලබන සතියේ සිට වෙළඳපොළට

ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ, ජපානයෙන් ආනයනය කර රේගුවේ සිරවී තිබෙන වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් මෙම පියවර ගැනීමට හැකි වන බවයි.

ජපානයෙන් ආනයනය කර රේගුවේ සිරවී තිබෙන වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.

ඊයේ නිකුත් කළ මෙම ගැසට් පත්‍රය මගින් එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාකද ඉවත් වනු ඇති.

මේ අතර ආනයනය කරන ලද දෙවන වාහන තොගයේ තිබූ විද්‍යුත් වාහන 462ක් දේශීය වෙළඳපොළට මුදාහැරීමට පියවර ගත් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිවේදනය කළා.

දෙවන කාණ්ඩය යටතේ, වාහන 1159ක් මෙරටට ගෙන්වා තිබූ අතර ඉන් වාහන 669 ක් ප්‍රතිනැව්ගත කළ බව එම අදාළ නිවේදනයේ දැක්වුණා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect