Live 24

March 10, 2026
🌤️Mainly clear, 27°C
March 10, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • Local
  • අර්චුනාගේ පාර්ලිමේන්තු කතා දින අටකට සජීව විකාශයෙන් ඉවත් කරයි..!
Image

අර්චුනාගේ පාර්ලිමේන්තු කතා දින අටකට සජීව විකාශයෙන් ඉවත් කරයි..!

අර්චුනාගේ පාර්ලිමේන්තු කතා දින අටකට සජීව විකාශයෙන් ඉවත් කරයි..! 

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ සිදු කරන කතා දින අටකට සජීවීව විකාශය කිරීම අත්හිටු වීමට තීරණය කළ බව කතානායකවරයා අද නිවේදනය කළේ ය. 

ජාතික සමගියට සහ සංහිදියාවට අහිතකර ආකාරයේ ප්‍රකාශ සිදු කරමින් මන්ත්‍රීවරයා දිගින් දිගටම හැසිරෙන බවක් පෙනෙන්නට ඇති බැවින් මෙම තීරණය ගත් බව පැවසූ කතානායක වරයා, සජීවී විකාශයෙන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ ඉවත් කිරීමට තීරණය කර තිබෙන දින අටක කාලය තුළ ඔහුගේ හැසිරීම පිළිබදව සලකා බලා, ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද නිවේදනය කළේය. 

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *