ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් අනතුරුව මනෝෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් අමාත්‍යදූරවලින් ඉවත් වී තිබේ.හරීන් ප්‍රනාන්දු අමාත්‍යදූර වලින් ඉවත්වෙන අවස්ථාවේදී මාධ්‍ය සාකච්ජාවක් පවත්වා ඔහු සදහන් කලේ තමාට මන්ත්‍රීදූරය ලබා දුන් සජිත් ප්‍රේමදාස මහතාට ස්තූතිවන්ත වන බවයි.
හිස් වූ මන්ත්‍රීදූර සදහා බන්දුලාල් බන්ඩාරේගොඩ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පත් කිරීමට නියමිත බවට මහලේකම්වරයා සදහන් කළේය.
