Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
  • Home
  • Local
  • හිරුණිකා නැතුව පාර්ලිමේන්තු යන සජබ ඉතුරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මෙන්න
Image

හිරුණිකා නැතුව පාර්ලිමේන්තු යන සජබ ඉතුරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මෙන්න

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර වෙනුවෙන් නම් 4ක් නිර්දේශ කර ඇති බව වාර්තාවනවා.

ඒ අනුව, සුජිව සේනසිංහ, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර් සහ ආචු මෝහමත් යන සිව්දෙනා සජබ ජාතික ලැස්තුවට නම්කර කර ඇතැයි පැවැසේ.

නිසාම් කාරියප්පර්ගේ නම නොමැතිව සජබ ජාතික ලැස්තුව මැතිවරණ කාර්‍යාලය වෙත යොමුකිරීම වළක්වමින් අද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජන බලවේගයට එරෙහිව වාරණ නියෝගයක්ද ලබාගෙන තිබිණි. හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නමද සජබ ජාතික ලැයිස්තුවට නිර්දේශ වී තිබුණා.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025
1 Comments Text
  • Olivia Brooks says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I love how you’ve structured this post. The logical flow from one section to the next makes it easy to follow along, and I really appreciate the depth of information you’ve included. It’s clear that a lot of work went into making this a comprehensive and valuable resource.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *