Live 24

March 6, 2026
🌤️Mainly clear, 27°C
March 6, 2026
🌤️Mainly clear, 27°C
  • Home
  • Politics
  • ‘හිතකාමී රටක් සමෘද්ධිමත් හෙටක්
Image

‘හිතකාමී රටක් සමෘද්ධිමත් හෙටක්

‘හිතකාමී රටක් සමෘද්ධිමත් හෙටක්’ යන තේමාව පෙරටු කර ගෙන සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමය කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී ‘සජිත් සමඟ සමෘද්ධි බලවේගය’ යනුවෙන් විශේෂ සමුළුවක් සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මහතා ලේකම් ධුරය දරන මෙම සංගමය (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයා පළ කිරීම මෙහිදී සිදු විය. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ සිටි පිරිස ඇමතීය.

Releated News

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් මෙරටට..

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වන බව ලිටෝ සමාගම පවසයි. එහි සභාපති…

Feb 25, 2026
ඇවන්ගාඩ් සමාගමේ පෙත්සම් ඉවතට

ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින්…

Feb 25, 2026
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
ඩඩ්ලිගේ කාර් එකට රුපියල් බිලියනයක බාල්දියක්

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෑතකදී ආනයනය කරන ලද මෝටර් රථය Rolls Royce Phantom Auto මෝටර්…

Jan 23, 2026
1 Comments Text
  • سورة البقرة مكررة says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Your writing is not only informative but also incredibly inspiring. You have a knack for sparking curiosity and encouraging critical thinking. Thank you for being such a positive influence!
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *