Live 24

Sunday
April 27, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
April 27, 2025
  • Home
  • Local
  • හෂාන් තිලකරත්න අප්සාරි තැබූ සටහන
Image

හෂාන් තිලකරත්න අප්සාරි තැබූ සටහන

 ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මානසික මට්ටම හොඳින් පවත්වාගෙන යන්න බිරිඳකගෙන් විශාල සහයක් ලැබෙන්න ඕනි.96 ලෝක කුසලානය දිනලා පස්සේ 2003 ටෙස්ට් නායකත්වය ලැබෙන කාලවකවානුව දක්වා ඇගෙන් ලැබුන ශක්තිය අති විශිෂ්ටයි.සියලු වගකීම් දරාගෙන ,පවුලේ ,දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඇය පැමිණි ගමන් මග සහ ඇය ලබපු අත්දැකීම් අද ඇගේ සමාජ සේවය වෙනුවෙන් උපයෝගී කරගන්නවා.ඒ වගේම කාන්තා ක්‍රිකට් වෙනුවෙන් ඇය කළ සේවාව වෙනුවෙන් ඇයට ලැබුණ ඒ පන්නරය ඉතා වැදගත්.ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිඳක් වශයෙන් ඇයට ලැබුණ අත්දැකීම් රට වෙනුවෙනුත් ඇගේ සමාජ සේවාවන් වෙනුවෙනුත් ඇය ඉටු කරාවි කියන දේ මම විශ්වාස කරනවා.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025
2 Comments Text
  • Uyducu Malatya uydu arıza servisi says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Uyducu Malatya uydu arıza servisi Çanak anten montajı çok hızlı ve kaliteli yapıldı. https://www.leenkup.com/read-blog/22717
  • temp mail says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I couldn’t leave without mentioning how much I enjoyed your content. I’ll be back to check out your new posts regularly. Keep up the awesome work!
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *