Live 24

Monday
August 25, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
August 25, 2025
  • Home
  • Local
  • සුමන්තිරන් ජාතික ලයිස්තුවෙන් එන්න බෑ කියයි..!
Image

සුමන්තිරන් ජාතික ලයිස්තුවෙන් එන්න බෑ කියයි..!

සුමන්තිරන් ජාතික ලයිස්තුවෙන් එන්න බෑ කියයි..! 

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය මන්ත්‍රී ධූරය අහිමි වූ එම්.ඒ. සුමන්තිරන් මහතාගේ නම, එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා යෝජනා වී ඇති නමුත්, සුමන්තිරන් මහතා එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ. 

ජනතාව තමන්ව ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය භාර ගැනීම සුදුසු නොවන බවයි ඔහුගේ අදහස වී ඇත්තේ. 

ඒ අනුව, ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය සදහා හිමි වූ එකම බෝනස් මන්ත්‍රී ධූරයට ආචාර්ය පද්මනාදන් සත්‍යලිංගම් මහතා පත්කර තිබේ. 

Releated News

තිසකුට්ටි අධිකරණය හමුවේ කනගාටුව පළ කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා…

Jul 29, 2025
ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට…

Jul 29, 2025
නාමල් අත්අඩංගුවට ගන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් අද (28) වරෙන්තු නිකුත් කළා. ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග…

Jul 28, 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කරන පනතට කැබිනට් අනුමැතිය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන  රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට…

Jul 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *