Live 24

Wednesday
June 4, 2025
temperature icon 27°C
broken clouds
Wednesday
June 4, 2025
  • Home
  • Local
  • සුජීව සේනසිංහ මහතා මන්ත්‍රී වරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම

සුජීව සේනසිංහ මහතා මන්ත්‍රී වරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම

සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් අද දිවුරුම් දුන්නේය.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ සුජීව සේනසිංහ මහතා අද උදැසන නියෝජ්‍ය කතානායකවරයා ඉදිරියේ දිවූරුම් දුන්නේය.

සුජීව සේනසිංහ මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන අතර නීතීඥයවරයෙකු වේ.
ඔහු මීට ප්‍රථම ශ්‍රී ලංකා පාර්ලිමේතුවේ රාජ්‍ය ගිණුම්කර සභාවේ සාමාජියෙකු ලෙසද පාර්ලිමේන්තු පෙත්සම්කාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. 2015 රජයේ අධිකරණ නියෝජ්‍යවරයා වශයෙන් සහ වෙළද නියෝජ්‍යවරයා ලෙස කටයුතු කර තිබේ

Releated News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය…

May 30, 2025
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ…

May 30, 2025
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද (29) දහවල් අපවත් වුණා.…

May 29, 2025
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට…

May 29, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *