පසුගිය කාල පුරාවට ගුවන් සංස්ථා තුළ විශාල වංචා දූෂණ සිදුවී ඇති බව සඳහන් වෙනවා.විධිමත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනපති කොමිෂමක අවශ්‍යතාව ඇති බව සඳහන් වෙනවා.සංස්ථාව සතු දේපළ තම හිතවතුන්ට බදු දී එමගින් තවමත් හිටපු පාලන අධිකාරයේ නිලධාරි ලාභ ප්‍රයෝජන ලබා ගන්නා බව සඳහන් වෙයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වංචා දූෂණ ගොඩයි ජනපති කොමිසමක් අවශ්‍යය
Releated News
Breaking: එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා…
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්
අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…
ශානිට ලොකු තනතුරක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…